Sunday, September 30, 2012

නුඹ වගේ ගංගාවක්



















එල්ලා හැලෙන දිගු ගවුම්
ඇඳ ගත් විලෝ ගස්
ආලිංගන රැඟුම් පා
හලන දහදිය පත්
රැගෙන යයි කරුණා ලත්
නුඹ වගේ ගංගාවක්


Pic - http://upload.wikimedia.org/wikipedia/commons/3/3b/Xia_Shuwen-Birds_Flocking_at_a_Willow_Tree_Embankment.jpg


Artist Xia Shuwen (夏叔文)
Title
English: Birds Flocking at a Willow Tree Embankment




1 comment:

  1. ගඟ නුඹද
    හැම සංවේදනා සුසුම්
    දරනා,
    සියල් අවසන
    සමබිමට ඒ හැඟුම්
    ගෙනයන
    ..?

    ReplyDelete