Monday, August 4, 2014

පහන්



පහන් සියයක් විසි කළෙමි අහසට
ඔහුට ආලය බව කියන්නට
ඉරිසියාවෙන් කෙඳිරි ගා නල
එපා එ'පහන් සිළු නිවන්නට

Picture - Elena Dudina

1 comment:

  1. විසික් කල පහන් සිලු නොනිමීම යළිත් බට බව මා කෙසේ නම් මවාගන්නද?

    ReplyDelete