Thursday, August 28, 2014

කඳුකරය වුණත් කාන්තාරයක්



කඳුකරය වුණත් කාන්තාරයක්
ඔබ නොමැති කල සොඳුර
බැඟිරි ගගා වැටෙන්නේ දිය ඇලි
අනේ බෑ කිය කිය

කම්මැලියි කියා එක මොහොතක්
නවතින්නද යන ගමන් මඟ හැර
පිට කොදු රිදෙද්දිත් අඬ අඬ
ගලනවා මිස ගල් බොරළු පසු කර

Picture - Ademaro Bardelli (1934-2010)

2 comments:

  1. අපේ ඡිවිතත් වෙලාවකට මේ වගේ නේද?
    කවිය එල ද බ්‍රා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ ජීවිතය ගැන තමයි..

      Delete