Wednesday, January 1, 2014

අලුත් අවුරුද්ද


අලුත් අවුරුද්ද
රතිඤ්ඤා හඬ හා
පරණ වී යෑමට නියමිත

Picture - www.woodtv.com/artprize/thousands-of-lanterns-released-over-gr

8 comments:

  1. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් ප්‍රීතිමත් නව වසරක් උදාවේවා!!!!

      Delete
  2. ඔබට සාමය සතුට පිරි, සියළු බලා පොරොත්තු ඉටුවන, සියලු සැප සම්පත් වලින් සමන්විත, සුභම සුභ අලුත් අවුරුද්දකට සුභාසිරි ගෙන එන්නේ

    ♥ගාලු සහ දෝණි ඇතුලු පවුලේ සැම....♥

    ReplyDelete
    Replies
    1. ඔබටත් ප්‍රීතිමත් නව වසරක් උදාවේවා!!!!

      Delete
  3. කඳූ ඇතුළු පවුලේ සැමට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. යෙහෙළිය, උදා වූ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයේ ප්‍රීතිමත් ම අවුරුද්ද වේවා!!!

      Delete
  4. දිනය ඉකිබිඳී
    ගුම් හඩින් කැලඹී
    ගිය විටදි එය මැකී
    නව වසර එළඹිනි...

    ReplyDelete