Tuesday, June 19, 2012

මේපල්

Autumn Road

ගිම්හානය ඇවිත්
ගෙමිදුල මේපල්
තෙල් සායමෙන් පාට කර
ආඩම්බරය!

ඉර ගිලන් වූ රැයේ
ගිම්හාන නැටුමට
වසන්තය එන බව
නොදන්නා නිසා නොවැ


Picture owner - unknown

No comments:

Post a Comment