Tuesday, June 19, 2012

නිල් පෑය
කුරු තුරුහි

තුරපත් ද

කොහිද කමතට මෑත
නිල දියේ
අම්බරු කුසුම්

වස්දඬු වැටී ඇත
ගස් උඩු පැලින

කොයි කිවි..
රෑ පුරා ඉරූ,ඳුරු..

No comments:

Post a Comment