Tuesday, June 19, 2012


ලෙනදොර වලව්වට උඩින්
ඉර පායලා වගෙයි
මූදෙන් එතෙර උන්නු
සුදු බේබි හාමු
වලව්වට ඇවිත්
දේදුනු හතක් පිපිල වලව්වට උඩින්

- සුදු අප්පොට බල්ලො පැනපි

මහ පොළවත් හොල්ලන
ගමන බිමන
- ඉංගිරීසි තාලෙට බොල
නළලේ රන් පාටට
දිලිහි දිලිහි කණ්ණාඩිය
- මහ රැජිනගෙන්ලු බොල

-බලාපන්කො මේකගෙ සවලසමත්තුව

No comments:

Post a Comment