Friday, June 22, 2012

පිය විප්පයෝගයන් කොතෙක් සිදු වී ඇද්ද
ඇස තෙමා ගලා ගිය කඳුළු කොතරම් ඇද්ද
ඒත් සිත නිවාලනු බැරි ව සසරෙහි අතර
මඟ බලා හිඳිමි මම නොදැන යන මඟ හසර

1 comment:

  1. පළමු වැන්නා ඔබද
    අවසානයා මමද
    නොවෙමු.

    ReplyDelete