Wednesday, October 7, 2020

නිවස


මා දන්නවා මේ නිවස

උණුසුමැති සිසිලස මැද නිවස්නා

සිලි සිලි සිලිලාර මැද

මියු මියු හඬ නඟන'තර වස්දඬු 

වනගුල්ම අතරමඟ තැනෙක 

වැළලූ හදවතෙහි දලු රිකිලි මත

සමනල ගෙතුම් ඇති ශ්වේත වන මල

සසරෙහි හුරුපුරුදු සුවඳ!


Picture - Postcard Hotel 

No comments:

Post a Comment