Thursday, July 2, 2015

ඉලක්කම්වලින් ඇරඹුණේ ප්‍රේමය



යතුරු පුවරු නොවූ පෞරාණික සමයක
ඉලක්කම්වලින් ඇරඹුණේ ප්‍රේමය
අඩු කිරීමේ ලකුණ මිස වෙන යමක්
සොයා ගන්නට බැරි වෙද්දි ගණන් පොත්වල
ගුණිත ලකුණක් ගෙන පහළ විය එය

Picture - Richard McHowat http://bit.ly/1GIUmnO

4 comments:

  1. අනන්තය දක්වා ගුණ කර ගන්න හැකි උනාද ඉතින්?

    ReplyDelete
    Replies
    1. නැහැ. නැවතුණා හදිසියේ තිතකින්.

      Delete
  2. ඔහ්...ගණිත සර් එක්ක කඳු ප්‍රේම කතාවක් ද? :P

    ReplyDelete