Thursday, February 12, 2015

සිඹි නිසා දනිමි



සිඹි නිසා දනිමි
අහස යැයි සිතා උන් ඇය
හිස්තැනක් පමණි

Picture - Fernando Saenz Pedrosa

5 comments:

  1. විසල් කවියකි මෙය

    ReplyDelete
  2. ඔව්, මම තවත් අයට මෙ කවිය පෙන්නුවා. පහුගිය කාලෙ ටිකක් මලානිකව හිටිය කියලයි මට හිතුනෙ. දැන් ඔයා ආපහු පුරුදු ජවයෙන්ම ලියනව. මට නම් කවියක් ලියන්න සති දෙකක්වත් යනව. ඔයා දවසකට ගොඩක් ලියනව. නියමයි. අප අතර පවතින තරුණ බව සහ මහලු බවේ වෙනස විය යුතුයි මේ

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි හරිම සුන්දරයි. ඔබ මහලුයි කියා මා හිතන්නේ නැහැ. ඒත්, මට කියන්න පුළුවන් ඔබ නිසංසල ජීවිතයක් ගත කරනවා ඇති කියා.

      මම ගඟක් වගේ ගලාගෙන යනවා. ගල්පර වල හැප්පෙන හැප්පෙන තරමට, දියඇල්ලක් වගේ කඩා හැලෙන තරමට මම ලියනවා. නිසංසලේ ගලා යන විට ම්හිරි දේවල්.. කඩා හැලෙන විට භයංකාර රහස්..

      පසුගිය කාලයේ මලානිකයි, අධික වැඩ රාජකාරීන්ගෙන් වෙහෙසට පත්ව.. පෑන අතහැරුණා මට.. එහෙත් යළි පෑන් කිහිපයක් එවා තිබුණා කිහිපදෙනෙක් :)

      Delete
  3. ආ මම ඔයාගෙ e මේල් ලිපිනය හොයා ගන්න ඕන

    ReplyDelete