Monday, February 23, 2015

කවිය සහ ආතතිය



සොබා දහම හොඳ මිනිසුන් අත කවිය සහ කලාව තබන්නේ වෙන යම් දෙයක් නිසා නොව, නිවැරදි දේවල් කරන විට ඔවුන් වෙත ඇති කරනු ලබන ආතතිය සමනය කරනු සඳහාය.

Picture - Franco Clun

5 comments:

  1. වෙන්න ඕනේ ඒකනම්

    ReplyDelete
  2. එලෙසම නරක මිනිසුන් අත කලාව සහ කවිය තබනුයේ ඔවුනගේ පාපිෂඨ් පරමාර්ථයන් උදෙසා ඒ භාවිතා කොට හොඳ මිනිසුන්ගේ ආතතිය ඉහළ නංවනු පිණිසය...:)

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. හොඳ-නරක කියන දෙය නිර්වචනය කරගන්න බැරි වුණත්, එය හෘද සාක්ෂියට පුද්ගලික වුණත්, ඔබ කියන දෙය මටත් වඩා නිවැරදියි.. ලස්සනට ඉතා සංවේදී සිද්ධීන් ගැන කවි ලියන සමහරුන්ගේ කවි කොපමණ ලස්සන වුණත් ලස්සනයි කියා කියන්නට හිත දෙන් නෑ.. ඔවුන්ගේ භාවිතයේ සහ හැසිරීම්වල තිබෙන ජුගුප්සාසහගත බව නිසා

      Delete
  3. ethakota kalawa pihitala nati okkoma naraka minisu

    ReplyDelete
    Replies
    1. තර්ක ශාස්ත්‍රය ඉගෙනගැනීමට මම යෝජනා කරනවා.. :)

      Delete