Friday, January 10, 2014

හැකි නම් කියා දෙන්න මට


හැකි නම්
කියා දෙන්න මට
නවත්වන්නට
මෙහෙම කවි ලියැවෙන එක
නැතුව නම්
කියන්නට එපා ඔන්න
වැනසුවේ යැයි
ඔබේ කවි කෙත

Picture - Duane Alt, American, Born 1935

6 comments:

  1. නෑ එහෙම කියන්නෑ. ඒකත් ලස්සනයි.

    ReplyDelete
  2. දෙකක් අනිනවා එහෙම මොකෙක් හරි කිව්වොත්. ඇයි අනේ අපි කියවන්නේ මක්කැයි එතකොට

    ReplyDelete
  3. අපි නම් කැමතියි මේ කවි වලට :)

    ReplyDelete
  4. කඳු........වනසනවාද නැද්ද කියලා බලන්න, තව තව ලියන්න එපැයි.

    ආදරේද නැද්ද කියලා පෙම්වතුන් පෙම්වතියන් එකිනෙකා ගෙන් විමසන එක වැරදියි මම හිතන්නේ. ඒක ප්‍රේමණීය අවබෝධයක් වෙන්න ඕන. මම හරිද මන්දා.

    ReplyDelete