Wednesday, January 15, 2014

ස්ට්‍රෝබෙරි



ස්ට්‍රෝබෙරි සුවඳ දිය වෙයි
වැසි දියෙහි
හවායි සුළඟක එතෙමි

by Thanakorn Chaijinda. Thailand

6 comments:

  1. තේරුණේ නෑනේ අද කවිය ...
    පලි: හැමදාම මේවගේ ලස්සන සිතුවම් හොයාගන්නේ කොහොම?

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයෙන්.. Paintings කියලා Search කළා ම හුඟක් තැන් හොයාගන්න පුළුවන්..
      ප.ලි. - සොයන්නාට හමු වේ. :)

      Delete
  2. හවායි සුළඟත් රුදුරුයි....

    ReplyDelete
    Replies
    1. අපූරු හවායි සුළඟක් මේ දවස්වල මා වටේ :)

      Delete
  3. කවි ටික නං හොඳා. මොකද්ද මේ "හවායි සුළඟ?"

    හ්ම්..... කලාවට බර නීතිවේදියෙක්. දුර්ලභ සුසංයෝගයක් නෙව, හරියට ඉඳිආප්පයි, සරුවතුයි වගේ :)

    ReplyDelete
    Replies
    1. ඒක හරියට පවුලූෂායි වානේයි වගේ :)

      Delete