
මෝසම් නලකින් පහර කෑ
දිය වැලකි මම
රන් සයුර වෙත ඇදී යන
සේලරුව
පදවන්න නැව
රිසි ලෙස
ඔබ පයට පා වියන වෙමි මම
අඳුර නැඟි ආකාසයට නොබිය ව
පදවන්න නැව
සේලරුව
හිත දවන විරහව
මතක බැමි සිඳ සිඳ
නුඹ ව රිසි ලොවකට
සුවඳ පෙම් බැඳ බැඳ
රන් ආකාසයට දැන්
පදවන්න නැව
සුපෙම් සේලරුව
Picture - Ton Dubbeldam
සුපිරියි කඳු.............
ReplyDeleteස්තූතියි...!!!
Delete