Friday, August 11, 2017

ගලා එයි රැහැයි ගී වැහි



විඩාපත් මොහොතක
සිලිලාරයක් වී ගලා යයි කවි!!
ගණ කළු තුරු වදුලු අතරින්
ගලා එයි රැහැයි ගී වැහි

තුඟු කඳු මුදුන් පසු කර
ඇදී එයි හිරු රැසෙහි දිය ඇලි
වසන්තය ළඟා වන බව
තුරු පත් පවා ගයයි සියුමැලි

Picture - Wu Jingting, Chinese, 1904 - 1972

No comments:

Post a Comment