Sunday, June 14, 2015

බැරෝ මීටරයක වියළි ඇස්



මිහිරිම දවස් විසිරිලා ගිහින්
සරත් සමයක හැම පතම බිම දිගා වී මෙන්
බැරෝ මීටරයක වියළි ඇස්
කඳුකරය සීරි ගොස්
බලන්න ඔබ නෙළා දුන් දේදුන්න
සුළඟ හා පාවී යයි

Picture - http://www.natural-designs-studio.com/journal/2015/6/1/country-scenes

1 comment: