අවුරුද්දේ පළමු උදෑසන බදු දසුන, කුවිතාන්සි හා බලහත්කාර සුබ පැතුම |
[නිමිත්ත - අද දින සිට ක්‍රියාත්මක වන ලෙස ඉඩම් අයිතිය පිරික්සීම, පත් ඉරු සහ ඔප්පු පිටපත් ගාස්තු සඳහා රුපියල් 500 බැගින් ද කේවියට් තහනම් ලියාපදිංචියට රුපියල් 2500ක් ද අයිතිය ලියාපදිංචියට රුපියල් 100ක් ද වන ලෙස ගාස්තු අය කෙරේ.]
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!