Tuesday, January 1, 2013

හැමතැන ම ඔබ


නුගේගොඩ මහරගම කිරුළපන
හැමතැන ම ඔබ
බැංගලෝරය දිල්ලිය වර්ණාසිය
ඔබේ හුස්මෙන් වැහෙන
මීදුම් නිදන තමරාකරයක් මෙන්
හිටි ගමන් මතු ව පෙනෙන
ඉතින් මම අප දරා සිටින පොළොවට
තනියෙන් ම හිනාවෙන

pic. - "Something Borrowed"

No comments:

Post a Comment