Sunday, January 20, 2013

ගනු මැන අවසාන පිනි බිඳ


















දේවදාර පතක් මෙන්
හැකිළෙමි
කරකුට්ටං අව්වට
පිපාසාවෙන් කෑ ගසන සුළඟ
ගනු මැන අවසාන පිනි බිඳ

[මේ ඔබ මා දකිනු
රිසි වූ අයුර විය හැක]

pic. -www.rajivkaul.com

No comments:

Post a Comment