Monday, January 21, 2013

කනමැදිරි වැස්ස


කොහි සිට පැමිණියෙද
කනමැදිරි වැස්ස
රාත්‍රී කඳු මුදුනත
විදිලි රැහැනක් අතට
උදෑසන පැමිණුණ
පරවියක් සොයයි
මීදුම් මෑත් කර

pic. - gossiprocks

No comments:

Post a Comment