Wednesday, January 9, 2013

____________වුණා නම්_____________


සුළඟ හමා එයි
කොණ්ඩය කැරලි ගසයි
ඉදිරියෙන් ඇවිද යන උස තරුණිය
කොතරම් සුන්දරද
අනේ මාත් ඔහුගේ ශලිනී තරම්
ලස්සන වුණා නම්


Pic. -by *Radittz,  - http://ugly-baka-girl.deviantart.com

1 comment:

  1. හිතට අල්ලපු, පෞද්ගලිකව හිතට වැදුණු කවක්... අද තමයි මුලින් ම ආවේ. දිගටම ලියන්න. ජය!

    ReplyDelete