Sunday, January 20, 2013

සපිරිවර අතරමැද


කිසිදු එළියක් නොමැත
තරු එළිය පමණි නෙක
නිහඬ වන පෙත මං
සිසාරයි ගුම් නද
වෙහෙස වුව ගමන
තබමි පිය මඳින මඳ
බිජු ඉසින සී සාන
සපිරිවර අතරමැද___________


pic. -Desert Caravanby ~resplended
Photography / Urban & Rural / Miscellaneous©2012-2013 ~resplended
Merzouga Desert, Morocco - camel trek at sunrise.

No comments:

Post a Comment