Tuesday, January 1, 2013

බලහත්කාර සුබ පැතුම


අවුරුද්දේ පළමු උදෑසන

බදු දසුන, කුවිතාන්සි හා
බලහත්කාර සුබ පැතුම

[නිමිත්ත - අද දින සිට ක්‍රියාත්මක වන ලෙස ඉඩම් අයිතිය පිරික්සීම, පත් ඉරු සහ ඔප්පු පිටපත් ගාස්තු සඳහා රුපියල් 500 බැගින් ද කේවියට් තහනම් ලියාපදිංචියට රුපියල් 2500ක් ද අයිතිය ලියාපදිංචියට රුපියල් 100ක් ද වන ලෙස ගාස්තු අය කෙරේ.]

1 comment:

  1. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete