Tuesday, August 20, 2024

ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්

 

ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්

හිම සූරයි වීදුරු කවුළුපත් - වැළපෙන වලාකුළු හිම කෙත්
තිරිඟු අහුරක් විසි කරන කුඩා කෙල්ලන් පේළියක්
අඳුරු බිඳලන ඔබේ ඇස් මත දිලෙන සුනිවෙන පළිඟුවක්
ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්
ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සැමොවාරයක්

https://youtu.be/8yKCl8YyFMg

Shasika Amali Munasinghe
Picture - Replicate

4 comments:

  1. උණු තේ කෝප්පයක උණුසුම දැනෙන කවි

    ReplyDelete
  2. ලස්සනයි කවිය. සැමෝවාරයක් කියන්නේ මොකද්ද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!!
      සැමොවාරයක් කියන්නේ මොකක්ද කියල කියවලම බලන්නකෝ..

      https://www.shopsamovar.com/articles-about-the-samovars/what-is-a-samovar/

      Delete