කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
සම සිතින් දුක සැප දරාගෙන රඟන්නන් දැක නොරැවටීගෙන ගොළුව හිටි අය මතක් කරගෙන හිඳිමු සබඳිනි දිවිය ජය ගෙන
ඉත සිතින් පැතුමන් දරාගෙනනවාතැනකදි නතර වී ගෙනගිමන් නිවනට සිතූ කෙම් බිමදැවී යනු දැක හඬා වැටුණෙමි
දුකක් දැනුණම මොකද ඇඬුවම වැරැද්දක් වෙන්නෑ එයින් හැබැයි අඬලා 'දැවුණු දේවල්' ලබා ගන්නද කොයිබකින්
උපරිමව වින්දා...ගලපන්න බැරි හින්දා..ආපු බව පෙන්නා...වැටක් පහලින් ගැහුවා ++++++++++++Mayya
:)) thank you
සම සිතින් දුක සැප දරාගෙන
ReplyDeleteරඟන්නන් දැක නොරැවටීගෙන
ගොළුව හිටි අය මතක් කරගෙන
හිඳිමු සබඳිනි දිවිය ජය ගෙන
ඉත සිතින් පැතුමන් දරාගෙන
Deleteනවාතැනකදි නතර වී ගෙන
ගිමන් නිවනට සිතූ කෙම් බිම
දැවී යනු දැක හඬා වැටුණෙමි
දුකක් දැනුණම මොකද ඇඬුවම වැරැද්දක් වෙන්නෑ එයින්
ReplyDeleteහැබැයි අඬලා 'දැවුණු දේවල්' ලබා ගන්නද කොයිබකින්
උපරිමව වින්දා...
ReplyDeleteගලපන්න බැරි හින්දා..
ආපු බව පෙන්නා...
වැටක් පහලින් ගැහුවා
++++++++++++
Mayya
:)) thank you
Delete