Saturday, December 13, 2014

හිමත් සම පත් හැලුද?


හන් පළන් වෙළ වියන් අරා නුබ කඳු මුදුන
මන්ත්‍රභේදක පහන් උකටලී වී හිඳින
මධු ඔඩම් පය වැකී සැලෙන නගර'ස උයන
හිමත් සම පත් හැලුද වසත් කල මෘදු පවන?

Picture - Natalia Shaikina

2 comments:

  1. කදුගේ ක්‍රමයට ලියාපු හරිම අගේ අැති පේලි හතරක්............... මේ හැම නිර්මාණයක ම ඔබේ අනන්‍යතාවය අපි දකිනවා.........

    ReplyDelete