කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
අම්මපා සතික ඇත්ත. හැබැයි තාම ඉන්නේ නිරුවතින්.
මේකත් ඔන්න ඔය ගැන ලියවිච්ච එකක්අනේ පුතේ මට නම් බෑ
මොන වැළඳ ගැනීමක්ද? ඔය ඉන්නෙ වැටෙයි කියල හේත්තු වෙලා.ඔතන ඇත්තටම උනේ මේකයි. ඔය අපාට්මන්ට්ස් ටවර්ස් දෙක කලේ අපේ අර සුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් වැඩකරන කම්පනි එකෙන්. මම නම කියන්නෙ නෑ ඒක හරි මදි හින්ද. වැඩේ කරගෙන යද්දි එක ටවර් එකක් ඇලෙවේගන ගිහිල්ල අනිකට හේත්තු වුනා.ඊට පස්සෙ කම්පනීකේ ලොක්කො මොකද කලේ මුලින්ම ඩිසයින් කලෙත් ඔය විදිහට කියල සැලසුම් ඔක්කොම වෙනස් කලා.ඒ ඇස් බැන්දුම කොච්චර සාර්ථක වුනාද කිව්වොත් ඔය ඩිසයින් එකට සම්මානෙකුත් හම්බවුනා ඔන්න කොටින්ම.
අනේ බය කරන්නෙ නැතුව ඉන්න...
ඉසේ කැක්කුමට ඇලවුනප්රේමයක ඉතුරු කඩතොළුයාන්තං හිස නමා කොඳුරනතොත්තුවක රැඳුන වැහිකළු
අම්මපා සතික ඇත්ත. හැබැයි තාම ඉන්නේ නිරුවතින්.
ReplyDeleteමේකත් ඔන්න ඔය ගැන ලියවිච්ච එකක්
Deleteඅනේ පුතේ මට නම් බෑ
මොන වැළඳ ගැනීමක්ද? ඔය ඉන්නෙ වැටෙයි කියල හේත්තු වෙලා.
ReplyDeleteඔතන ඇත්තටම උනේ මේකයි. ඔය අපාට්මන්ට්ස් ටවර්ස් දෙක කලේ අපේ අර සුප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක් වැඩකරන කම්පනි එකෙන්. මම නම කියන්නෙ නෑ ඒක හරි මදි හින්ද.
වැඩේ කරගෙන යද්දි එක ටවර් එකක් ඇලෙවේගන ගිහිල්ල අනිකට හේත්තු වුනා.ඊට පස්සෙ කම්පනීකේ ලොක්කො මොකද කලේ මුලින්ම ඩිසයින් කලෙත් ඔය විදිහට කියල සැලසුම් ඔක්කොම වෙනස් කලා.ඒ ඇස් බැන්දුම කොච්චර සාර්ථක වුනාද කිව්වොත් ඔය ඩිසයින් එකට සම්මානෙකුත් හම්බවුනා ඔන්න කොටින්ම.
අනේ බය කරන්නෙ නැතුව ඉන්න...
Deleteඉසේ කැක්කුමට ඇලවුන
ReplyDeleteප්‍රේමයක ඉතුරු කඩතොළු
යාන්තං හිස නමා කොඳුරන
තොත්තුවක රැඳුන වැහිකළු