Monday, February 9, 2015

වැස්සකට පසුවය හුස්ම ගන්නේ ගහ කොළ



ඉකි ගගා අඬන කොට අහස
වෙවුලන්න පුළුවන්ද තුරකට
මුළු රැයම සීතලෙන් ගැහි ගැහී
බයවෙන්න පුළුවන්ද අකුණකට

වැස්සකට පසුවය හුස්ම ගන්නේ ගහ කොළ!

Picture - Sandra Andrew

1 comment:

  1. ලස්සනයි...අරුත් බරයි....එයට වඩා හැගූම් බරයි.....

    ReplyDelete