Thursday, February 12, 2015

දියණිය වඳින ගාථාව


වඳ ගැහැනිය යැයි විඳි නින්දා
සුමුදු අතින් දුරු කර සින්දා
සුරතල් සිනහව ගෙට කැන්දා
මතකයි මවු පදවිය දුන් දා

Picture - Jessica Zemsky

3 comments:

  1. දියණිය වඳින ගාථාව.....ඒ තෙවදනෙන් සහස් වදනක කථාවක් කියවෙන්නේය. අපූරුයි කඳු...:)

    ReplyDelete
  2. ගුප්ත සමාජ ප්‍රපාතයකින් මතුවෙන සත්‍යකි.මේ....

    ReplyDelete