Monday, February 23, 2015

බලහත්කාරයෙන් අත්සන් ගනු පිණිස



බලහත්කාරයෙන් අත්සන් ගනු පිණිස
ලක්ෂ 38ක චෙක්පතක් ඔබගේ මේසය මත ඇති විට
ඔබ කරන්නේ මොනවාද
අනේ මට මේ දැන් කියනවද?
ජීවත්ව සිටින අවසාන තත්පරයේ
සත්‍යය මත සෘජුව
අනේ මට දැන් කියනවද
ඔබ කරන්නේ මොනවද

ලස්සනයි අගෙයි නොකියා
ඔබට කිව හැකි අන් යමක් තියෙනවද
යක්ෂයා නිය දිගු කරන විට ගෙල වෙත
අවසන් තත්පරයේ කියනවද

Picture - Jeremy Lipking, from California, US (b. 1975)

3 comments:

  1. අත්සන් කරනවා....

    ReplyDelete
  2. අත්සන් කරනවා සත පහක් වත් මා නමින් නැති නිසා

    ReplyDelete
  3. කිසිසේත් අත්සන් නොකළ බව ලියා දන්වමි සතුටින්

    ReplyDelete