Monday, February 23, 2015

තුරු තෙම


මුලින් ඇද දමා පහළට
තල්ලු කර බෑවුමක හෙළකට
හිස ගසා දැමූ පසුවත්
හිඳියි සෘජු වූ කයින් තුරු තෙම

Picture - Alexander Antonov

1 comment:

  1. කියවන විට වෙනම ලෝකෙකට යනවා..
    ජය!

    ReplyDelete