Tuesday, February 10, 2015

ඇසූවෙමි ආදරේදැයි මට


ඇසූවෙමි ආදරේදැයි මට
ඔබ වයලීනය දෙපලු කර නික්මිණි
කියූවෙමි ආදරය බව ඔබට
ඔබ චෙලෝවක් මෙන් හඬ නඟා හිනැහුණි

ඉඳින් සකිසඳ සීරුම් පාර සුව වුණි
ආදරය පමණක්ම වැගිරුණි
ආදරය විතරක්ම පිබිදුණි

Inspired by Kanchana Karunamuni

Picture -  MacNeil Studio

4 comments:

  1. මට පොඩි දෙයක් කියනවද?

    මේ ප්‍රස්තුත දෙකම එකක්ද?

    http://www.thinkland.net/2015/02/10/%E0%B7%80%E0%B6%BA%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A/

    ReplyDelete
    Replies
    1. කාංචනාට ලියූ පිළිතුරු කවියක්. මුල් අදහස/ප්‍රස්තුතය කාංචනාගේ.

      Delete
    2. අගනා ආකර දෙකක් වැනිය ඔබ දෙදෙනා.... එකිනෙකට වෙනස් අගයන් ඇති

      Delete