
මේසය මත කොළ ගොඩක්
ගියපාර වගේම යි"
- මැත්සුවෝ
අලුත් අවුරුද්ද
දුරකථනය තුළ මැසේජ් ගොඩක්
ගිය පාර වාගෙමයි
අලුත් අවුරුද්ද
පළමු දවසෙම බදු ගොඩක්
ගිය පාර වාගෙමයි
2013.01.01
බලහත්කාර සුබ පැතුම
Picture - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/01/01/pg03_6&pt=p&h=
පළමු දවසෙම බදු ගොඩක්
ගිය පාර වාගෙමයි
2013.01.01
බලහත්කාර සුබ පැතුම
Picture - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/01/01/pg03_6&pt=p&h=
බර වැඩි නව වසරක් වේවා!!!
ReplyDelete:) ? ! ඔබටත් එසේ ම වේවා!!
Deleteඅලුත් අවුරුද්දකි
පරණ වීමට නියමිත ව
රතිඤ්ඤා හඬට බය වෙන
ජීවන බර දරා ගන්න හැකි ධෛර්යමත් නව වසරක් වේවා........ විප්ලවය පටන් ගන්න වෙන්නෙ ගෙදරින්මයි නේද?
ReplyDelete:)
Deleteඔබටත් ඔබේ ජීවිතයේ ප්‍රීතිමත් ම අවුරුද්ද ලැබුවා වූ අලුත් අවුරුද්ද වේවා!!! තරුවක් මෙන් යහ ගුණයෙන්, වාසනාවෙන් බැබළෙන්නට ලැබේවා!!!!
ස්තූතියි! ඔබටත් ප්‍රීතිමත් සහ සාමකාමී අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteහැබැයි ගියපාර දුරකථන බදු නම් අඩු වුණා....
ReplyDeleteඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!
ඔබටත් ප්‍රීතිමත් නව වසරක් උදාවේවා!!!!
Delete