Sunday, December 8, 2013

ආඩම්බර හිත


ආඩම්බර හිත
උද්දච්ච නොවන්න ඔබ
ධර්මයෙන් වැඩී යයි
දිය නොලද වෙලක් මෙන්
සිඳී යනු ඇත

Picture - http://www.eltonyoga.com/vajrayogini/on-the-buddhist-trail-in-dharamsala-6/

No comments:

Post a Comment