
මූදු සුළඟට ළං වෙලා
කීව රහසක් ගොලුවෙලා
මීනයකු මෙන් මීන දැලකට අසුවෙලා
නෙරළු තුරු මුල් ඇහිරිලා
හිතක 'කුරු පෙණ විසිරිලා
අන්න ගයනව පෙමක හැඩරුව
අපේ නම් යුග කිය කියා
Picture - Justyna Kopania, Polish, Autumn
කීව රහසක් ගොලුවෙලා
මීනයකු මෙන් මීන දැලකට අසුවෙලා
නෙරළු තුරු මුල් ඇහිරිලා
හිතක 'කුරු පෙණ විසිරිලා
අන්න ගයනව පෙමක හැඩරුව
අපේ නම් යුග කිය කියා
Picture - Justyna Kopania, Polish, Autumn
ස්තූතියි! ඔබටත් ප්රීතිමත් සහ සාමකාමී අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDelete