මේ පාර ජනා මාමාගෙන් අවුරුදු සුබ පැතුම ආවෙ ගොඩක් පරක්කු වෙලා.. ගිය පාර බලහත්කාරෙන් සුබ පැතුව කියල පුපුර පුපුර හිටිය කියල කවුරු හරි ගිහින් කණේ තියන්න ඇති.. අන්තිමට, මේ පාර යවනවද නැද්ද කියල හිත හිතා ඉඳලා ඔන්න ඔහේ යවනව පොඩි එකානේ කියල හිතල එවන්ඩ ඇති මගෙ හිතේ..
එච්චරක් හිතල එව්වා ම වත් මේකට උත්තර දෙන්න අංකයක් නැති එකයි මට මේ අලුත් අවුරුද්දේ තියෙන ලොකු ම කනස්සල්ල..
Picture - 123RF
ජනා මාම දුරකතන බද්ද වැඩි කලාට පස්සෙ එවන්න ඇත්තෙ මැසේජ් එක.
ReplyDelete:)
Deleteමාත් බැලුවා රිප්ලයි කරන්න අංකයක්.. කෝ නෑනේ...:(
ReplyDeleteඑහෙම වුණානම් පොරට පිස්සු හැදෙයි
ReplyDelete