Saturday, January 4, 2014

කවියන්ට කොහිද තහනම්?




කවියන්ට කොහිද තහනම්
හද සොරොවු වසා මනරම්
බිඳ දමා හැඟුම් කවිකම්
වසිනු මිස වැසි මෝසම්

මලක් ගැන පුන් සඳක් ගැන
බැඳි සුළකුර කිම සරදම්
එක ම මලකින් ළසඳකින්
නෙක අමොද උතුරා නම්

Picture - 'The Lake House' Movie

No comments:

Post a Comment