Friday, January 3, 2014

හිම කැටයක් ව



අත්‍යුෂ්ණ දවසක
හිම කැටයක් ව ඔබ හද මත
වදනකුදු නොදොඩා
මවයි සප්ත ස්වරයම

Picture - forum.98ia.com

1 comment:

  1. පේළි හතරක්
    මහා අරුතක්
    විසල් කතාවක්

    කාල අහිමියි
    රැදෙනු නොහැකියි
    මතු දිනෙක
    මේ අස පියාඹමි

    ReplyDelete