Friday, April 5, 2013

උගත්'කුරු ලද මල් දම


උගත්'කුරු ලද මල් දමකි
ගෙල වටා බැඳී ඇති සියුම් රෙදි පටි තොණ්ඩුව
වෙඬරු වන් හදක් හළ ලේ පුළුඟු
වැතිර ඇත එහි තැනින් තැන

පැමිණිල්ල චූදිත ද විත්තිය
සියල්ල ම සුසුම් හළ සිරුර
ගැලවුමට දෙසන නෙක දෙසුම් මැද
නොසෙල්වී නිසල ව ම සිටී එය


pic. -
by *xa-xa-xa, Deviant Art

No comments:

Post a Comment