කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Friday, April 5, 2013
ගෙඹි නයිදේ
දුරෑතකින් මලක් අරන්
හිම කොඳ පොද වැස්සේ
ගෙඹි නයිදේ කඩිමුඩියේ
හබරල අතු අස්සේ
ගොස නංවා සයුර ගලන
විලස දොළෙහි සද්දේ
නොතකා වයනව නොනැවත
ගෙඹි මිණි වෙණ ඉස් සේ
pic. - by Nick Gustafson
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment