Sunday, October 28, 2012

ඉටිපන්දමක්

http://upload.wikimedia.org/wikipedia/commons/f/f6/Dvorak_angel.jpg
වෙනදාට වඩා ශීතල ය
රාත්‍රිය පිස එන සුළඟ
ඉටිපන්දමක්
හිරු එළිය අයදී
උදෑසන ගඟ ඉවුර මත



 
Pic. - The angel of the birds, oil on canvas, 107 x 203 cm, 1910,
Franz Dvorak, public domain

No comments:

Post a Comment