Monday, October 29, 2012

කුමුද පමණකි ය මම


මහත් සඳ පිනි බිඳෙක*
හිරුත් හිම පියල්ලක*
තරුව කොහිදැයි අසන
කුමුද පමණකි ය මම

Pic. - Public domain
Author - Charles O'Rear, 1941-, Photographer
Title - SUNRISE ON MALIBU LAKE 

* Nandana Weerasinghe' Poetry
* Mahinda Prasad' Poerty 

No comments:

Post a Comment