Monday, October 1, 2012

ගවයෙකි

Farm girl with small cow. Small child is feeding cute calf. Illustration. Stock Photo - 5727920 

කෙත්මනය හා වෙල සමඟ
තනි රකින ගවයෙකි ය
උහු ලොම් කොට්ටය සිහිව
උඩ පනින දැරියකි ය


චිත්‍රය - ස්ලෝවැකියාවේ ජානා ග්ඕතොවා
නම ලීවා හරිද මන්දා..

No comments:

Post a Comment