Monday, October 22, 2012

අහෝ පෙම්වත,

අහෝ පෙම්වත,
මා හදවත ඔබ
දෙතොල අතරට ගන්න
මම ඔබට පෙම් කරමි ය

ඔබ ගමනෙහි ළෙල
මා නළවන්නෙ ය
ජීවිතයට පැනයක් දී
මා පුබුදන්නෙ ය
 
Pic from - 'Pretty Woman'

1 comment:

  1. අපූරුයි.... හැමදාමත් වගේ...

    ReplyDelete