Sunday, October 21, 2012

✿ ✿ ✿

දූලි මැකූ
පෑදිලි වීදුරුවල
හැපී මිය යත්
කුඩා කෘමීහු

පෑදි දිය මත
ආකාසය
පුබුදුවයි
තාරුකා මල් 
 
Pic from 'City of Angels'

1 comment:

  1. හැම නිර්මාණයක්ම ලස්සණයි... ඒත් බ්ලොග් එක ප්‍රසිද්ධ කරන්න අකමැතියි වගේ?

    ReplyDelete