Tuesday, June 19, 2012


ප්රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා පුවත්පතකට ඔහුගේ අතීත අත්දැකීමක් ප්රකාශ කොට තිබුණේ මෙසේ ය.

"මං මූලින් ම වැඩ කළේ තෝසෙ කඩේක. කඩේට ආ එක් මිනිසෙක්
සල්ලි නොදී ගියා කියා එහි අයිතිකරු මට බැන්න වචන මොනතරම් රළු හා කර්කශ වුණාද කිව්වොත්, මං එතැන ම සිහි නැති වෙලා වැටුණා.මං ආයෙත් එහි ගියේ නෑ..ඒ වගේ ම ජීවිතේ කවදාවත් ම තෝසෙ,
වඩේ කෑවෙත් නෑ"-


මලක් වන් මුදු හිතැති
කුඩා දරුවෙකු වෙනුවෙන්
කඳුළු වලින් මිස
අකුරු වලින් ලියනට
මට නැත කවියක්!

No comments:

Post a Comment