Saturday, June 16, 2012

ගඟ ගලයි නොම නැවතෙමින්

Moonlight and Birches

ගඟ ගලයි නොම නැවතෙමින්
හිරුගෙ විරහව නොතකමින්
නිමක් නොදකින අනන්තය වෙත
ගඟ ගලයි නොම නැවතෙමින්

ගෙවී ගිය සැණ අමතමින්
හැරෙනු නොහැකි ව වැළපෙමින්
එක ම ගීයක නොයෙක තනු මත
නොමළ සුසුමන් තවරමින්

Picture - Tom Thomson, Canadian, 1877 - 1917

No comments:

Post a Comment