Tuesday, June 19, 2012

මාණික්‍ය ඔබ

Morning by the Stream

අසුරු
සැණකින්
'සිත පොබ කළ
මාණික්‍ය ඔබ
ඔබ මැ පමණය

කඳුළු කඳු වට දුහුල් තිමිරය
පලා හැර දා අනන්තය වෙත
මහා තෙදබල දිනිඳුකර ඔබ
උදා කළ මනරම් වසන්තය

වන අරණ හුදෙකලා කුසුමෙක
උරා රොන් සුණු පලා නොම ගිය
කුසුම සුසුවඳ ජීවිතය කර
සදා ළඟ උන් සරා සඳ මැ

Picture -
Theodore Clement Steele, American, 1847 - 1926

No comments:

Post a Comment