Tuesday, June 19, 2012

ඈ ඇවිත්

ඇවිත්
ඇවිත්


ඉරි තැලුණු මිහිකතට
වැස්ස අරගෙන ඇවිත්
මල්
හිඳුණු දියවරට

අරවින්ද
ගෙන ඇවිත්


ඇවිත්
ඇවිත්


සියතුනේ වයපන්නැ
වසන්තේ ගීතයම
මේ
මිහිරි වූ සීත වස්සානයෙත්

 

Picture owner - unknown

No comments:

Post a Comment